You are here:-, Google-Dialog ආයතනය ද Google I/O Extend 2019 නවතා දමයි

Dialog ආයතනය ද Google I/O Extend 2019 නවතා දමයි

Mobitel ආයතනය ද Google I/O Extended event එක Online event එකක් ලෙස පැවැත්වීමට තීරණය කිරීමත් සමගම Dialog ආයතනයද මෙම event එක නවතා දැමීමට තීරණය කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව තුල කිසිදු අයුරකින් Google I/O Extended 2019 වැඩසටහන පැවත්වීමට නියමිතව තිබූ ස්ථානවල නොපැවෙත්වේ.

Google I/O Extended 2017

ඒ අනුව Dialog ආයතනය ද රටේ ඇති වී තිබෙන තත්වය අනුව ඔවුන්ගේ වැඩසටහන ද සහභාගි වන පිරිසගේ ද , කාර්‍ය මණ්ඩයේ ද ආරක්ෂාව උදෙසා Dialog Television – Dialog Now (channel no.1) , MyTV app සහ ThePapare.com ඔස්සේ සජීවීව විකාශය කිරීමට බලාපොරොත්තු වන බව විශේෂ නිවේදනයක් ඉදිරිපත් කර තිබේ.

By |2019-05-01T17:08:04+05:30May 1st, 2019|Categories: Dialog, Google|Tags: , |0 Comments

Leave A Comment