You are here:--ඇපල් හදපු $999ක ස්ටෑන්ඩ් එක

ඇපල් හදපු $999ක ස්ටෑන්ඩ් එක

ඇපල් කියන්නේ නිතරම පුවත් මවන ආයතනයක් නේ. ඉතින් මේ වෙනකොට ලෝකෙම අවදානය යොමු වෙලා තියෙන්නෙ ඇපල් සමාගමෙන් අලුතෙන්ම හඳුන්වා දීපු iMac Pro computer එකට, ඒකට හේතුව තමයි මේ computer එකේ මිල , iMac Pro computer එක කෑලි තුනකට තමයි එන්නේ මේ කෑලි තුනම එක එක මිල ගණන් යටතේ තමයි එන්නේ. ඒ අනුව

CPU එක $5999 ක් වෙනවා ඒ කියන්නෙ ලංකාවේ මුදලින් රු 1,058,576 ක්

Display එක $4999 ක් වෙනවා ඒ කියන්නේ ලංකාවේ මුදලින් රු 882,123 ක්

එතකොට මේ Display එක තියෙන ස්ටෑන්ඩ් එක $999 ක් වෙනවා ඒ කියන්නෙ ලංකාවේ මුදලින් රු 176,283 ක් වෙනවා

ඇත්තටම ඩොලර් 999ක් දීලා ස්ටෑන්ඩ් එකක් ගන්න ඕනී කාටද?

ඉතින් මේ ස්ටෑන්ඩ් එකේ ප්‍රයිස් එක නිසා ඇපල් සමාගම සමාජ ජාල වල විහිළුවට ලක් වෙලා තියෙනවා කියලා තමයි ආරංචිය.

By |2019-06-07T20:29:52+05:30June 7th, 2019|Categories: Apple|Tags: , , |0 Comments

Leave A Comment