You are here:-, News-ජර්මනියේ දැවැන්ත අඳුරු වෙබ් වෙළෙඳපොළක් පොලීසිය විසින් අත්ඩංගුවට ‌ගනී.

ජර්මනියේ දැවැන්ත අඳුරු වෙබ් වෙළෙඳපොළක් පොලීසිය විසින් අත්ඩංගුවට ‌ගනී.

ලොව දෙවෙනියට විශාලතම අදුරු ‌‌‌‌ව‌ෙබ් අඩවිය පවත්වාගෙන ගියා යැයි සැක කරන පුද්ගලයින් 3 ‌‌‌‌දෙනෙක් යුරෝපයේ පොලීස් ‌මෙහෙයුමක් මගින් යුරෝපයේ ‌වෝල් වීදියේ දි අත්ඩංගුවට ගැනුණා.බලධාරීන්  විසින් වෙබ් අඩවියේ Servers සහ යුරෝ 550,000 ක් (ඩොලර් 615,000 ක්) පමණ මුදල් , Bitcoin වැනි දෑ ‌‌‌සොයා ගැනීමට හැකි වුුුුණා.

මෙම අත්ඩංගුවට ගැනීමත් සමග Dark Web Market හදිසියේම කඩා වැටීමේ තත්වයක් ඇති වී ඇත. ජර්මානු ‌‌පොලීසිය ‌වෝල් වීදියේ කල අත්ඩංගුවට ගැනීමත්, Silkkitie ‌හෙවත්  Valhalla ප්‍රදේශයේ ෆින්ලන්ත පොලීසිය කළ ‌මෙහෙයුමකිිින් තවත් ‌වෙළදපොලක් අල්ලා ගැනීමත්, ඇමෙරිකානු පොලීසිය විසින් අධි පරිමානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීමත් ඔවුන්‌ගේ  කඩා වැටීමට ‌බෙ‌හෙවින් ‌හේතු වී ඇත.

යුරෝෆ් ආයතනයට අනුව ‌වෝල් වීදියේ ‌වෙළදසැලට සම්බන්ධව මිලියන 1.15 ක පාරි‌භෝගිකයින් හා 5,400  ඖෂධ ‌වෙළදුන් ද ,  අනිෂ්ට මෘදුකාංග සහ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය අඩංගු වී ඇත. ‌මේ අතර විකුණුුුම්කරුවන්ට  මුදල් ‌ගෙවී‌මේ දී  ඔවුන්ව බිය කරමින් කුඩා මුදල් ප්‍රමාණයක් ‌‌‌ගෙවීමට කටයුතු කර ඇත.

අධිකරණ නියෝගයක් නිකුත් කරමින් කියා සිටින්නේ, වෝල් වීදියේ වෙළඳුන්ගේ අයිතිකරුවන් වැඩි වැඩියෙන් සෝදිසි කිරීම සහ නව පරිශීලකයින්ගේ බලපෑම් ලැබීමෙන් පසුව ව්යාපාරයෙන් පිටව යාමට උත්සාහ කර ඇති බවයි.

පසුගිය වසර ගනනාවක් තිස්සේ, ‌පොලීසිය විසින් Dark Web Marketplace ‌බො‌හෝ ගණනක් පසුපස පැන්වූ අතර Tor ජාලය හරහා නොපෙනෙන, නිර්නාමික ගනුදෙනු කරමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා පුද්ගලයින් ‌සොයා ගත්හ.

සමහර අවස්ථාවල ‌පොලීසිය විසින් පැහරගන්නා විවිධ platform ‌යොදා‌ගෙනද තවත් විටෙක ගනුදෙනුකරුවන් හා විකුණුම්කරුවන් මගින් ‌බොහෝ දේ අනාවරණය කර ගන්නා ලදී.

By |2019-05-04T07:48:32+05:30May 4th, 2019|Categories: Dark Web, News|Tags: , , , |0 Comments

Leave A Comment